Artist
|
-
|
Song
|
-
|
Chord
|
- Fm
|
See Video
යස ඉසුරු පිරුණු තැනා සිරි දෙව්දූ සිටින තැනා
යස ඉසුරු පිරුණු තැනා සිරි දෙව්දූ සිටින තැනා //
ලඟම ඇතේ දුරක නැතේ ලඟම ඇතේ දුරක නැතේ
අපි යන්නේ ඒ පාරේ අපි යන්නේ ඒ පාරේ
යුක්ති ගරුක අතීතයට කැන්දන් යමි මම
දස රාජ ධර්ම කල තෙජ වීර රජුන් දැක
ඇස් ඉදිරියෙ උඹ ලඟ ඇස් ඉදිරියෙ උඹ ලඟ
අතීතයේ ඉස්ටෝරුව එදා ඉදන් මම
නිදි මර මර මුර කොට බහිරව බිලි පුද කොට
රැක ගත්තේ නුඹලට රැක ගත්තේ නුඹලට
රජ වරු රජ මැතිවරු යස රාජ බිසෝවරු
කල කෙලි සෙල්ලම් දැක තව කාසි දියන් මට
තව තෑගි දියන් මට හොද තෑගි දියන් මට
ගායනය - රොඩ්නි වර්ණකුල
සංගීතය - ඔස්ටින් මුණසිංහ
ගී පද - ලූෂන් බලත්සිංහල



No comments:
Post a Comment