Artist
|
- Shanika&Jude Rogans
|
Song
|
- Oba Mauwe
|
Chord
|
- F
|
[Intro]
------------------------------------------------------------------------------
| F | - |Bb| C | ///
| F | - |Bb| F |
[Chorus]
------------------------------------------------------------------------------
F Gm Eb C F
Oba mewwe oba hata nowe
maa wenuweni me bhawaye
F Gm Eb C F
Maa mewwe matanam nowe
maaa himi oyatai lowe
Dm Am
Dm Am Gm C C7
Maa obe wela oba mage wela
api den ape heene eee eee
[Verse 1]
------------------------------------------------------------------------------
F Dm Bb F
Pembara hith thire aala
hengum bohowe henguna obe adare
F Dm Bb F
Oya ralu papu turule
nelawennam rahase adare weehe hade
Dm Am
Dm Am Gm C C7
Maa obe wela oba mage wela
api den ape heene eee eee
[Verse 2]
------------------------------------------------------------------------------
F Dm Bb F
Maa pathu oya turule
miyedenakan rahase innai mata one
F Dm Bb F
Upadina hema bawaye obawai
mata one obatai sasara mage
Dm Am
Dm Am Gm C C7
Maa obe wela oba mage wela
api den ape heene eee eee
See Video
ඔබ මැව්වේ ඔබ හට නොවේ මා වෙනුවෙනි මේ භවයේ

මා මැව්වේ මටනම් නොවේ මා හිමි ඔයාටයි ලොවේ
මා ඔබේ වෙලා ඔබ මගෙ වෙලා අපි දැන් අපගෙ නේ

පෙම්බර හිත් තිරේ ආල හැඟුම් බොහෝ වේ හැඟුනා ඔබේ ආදරේ
ඔය රළු පපු තලයේ හැල වෙන්නම් රහසේ ආදරේ වැහේ හදේ
මා ඔබේ වෙලා ඔබ මගෙ වෙලා අපි දැන් අපගෙ නේ
ඔය රළු පපු තලයේ හැල වෙන්නම් රහසේ ආදරේ වැහේ හදේ
මා ඔබේ වෙලා ඔබ මගෙ වෙලා අපි දැන් අපගෙ නේ
මා පැතු ඔය තුරුලේ මියෙදෙන තුරු රහසේ ඉන්නයි මට ඕනේ
උපදින හැම භවයේ ඔබමයි මට ඕනේ ඔබටයි සසර මගේ
මා ඔබේ වෙලා ඔබ මගෙ වෙලා අපි දැන් අපගෙ නේ .

No comments:
Post a Comment