Liyathambara Mala Chords and Lyrics - Chandana Liyanarachchi
| Artist: | Chandana Liyanarachchi |
| Song: | Liyathambara Mala (ලියතඹරා මල) |
| Key / Chord: | Bb Major (Bb) |
| Beat: | 4/4 |
Guitar Chords & Lyrics
[Intro]------------------------------------------------------------ | Eb | - | Bb | - | | Bb | Ab | - | Bb | | Bb | Eb | Bb | - | | Bb | Ab | - | Bb |[Chorus]------------------------------------------------------------ Bb Eb Bb Liyathambara mala obaha lande ma wasangayak keru Bb Eb Bb Fm Bb Wisha bandunak gena maduwithaya thiya maa gatha sanasalu[Verse 1]------------------------------------------------------------ Fm Bb Fm Bb Fm Bb Awihinsaka daase kanduleli deka ma genawath nositha Fm Bb Fm Bb Fm Bb Mithuran keewath noasa numba gena sahasak pathum patha F Ab Bb Eb Bb Pudadun senehasa ethanama miyadee maa uwa da mula[Verse 2]------------------------------------------------------------ Fm Bb Fm Bb Fm Bb Kenek asuru kara tawakek pathana oba yai magaka mula Fm Bb Fm Bb Fm Bb Supipuna hada mal melesin sinda binda yanne aiyda pela F Ab Bb Eb Bb Methuwak bendi senehasa naamen ho oba wetha demi sama
ලියතඹරා මල - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
ලියතඹරා මල ඔබද ලදේ මා වසඟයක් කෙරූ
විෂ බඳුනක් ගෙන මදුවිතය කියා මා ගත සනසාලූ //
අන්තරාය 1 (Verse 1):
අවිහංසක දෑසේ කඳුලැල් දැක මා ගැනවත් නොසිතා
මිතුරන් කීවත් නාසා ඔබ ගැන සහසක් පැතුම් පතා
පුද දුන් සෙනෙහස එතනම මියැදී මා වූවාද මුලා
අන්තරාය 2 (Verse 2):
කෙනෙක් ඇසුරු කර තවකෙක් පතනා ඔබ යයි මගක මුළා
සුපිපුණ හදමල් මෙලෙසින් සිඳ බිඳ යන්නේ ඇයිද පෙළා
මෙතුවක් බැඳි සෙනෙහස නාමෙන් හෝ ඔබ වෙතට දෙමි සමා
ලියතඹරා මල ඔබද ලදේ මා වසඟයක් කෙරූ
විෂ බඳුනක් ගෙන මදුවිතය කියා මා ගත සනසාලූ //
අන්තරාය 1 (Verse 1):
අවිහංසක දෑසේ කඳුලැල් දැක මා ගැනවත් නොසිතා
මිතුරන් කීවත් නාසා ඔබ ගැන සහසක් පැතුම් පතා
පුද දුන් සෙනෙහස එතනම මියැදී මා වූවාද මුලා
අන්තරාය 2 (Verse 2):
කෙනෙක් ඇසුරු කර තවකෙක් පතනා ඔබ යයි මගක මුළා
සුපිපුණ හදමල් මෙලෙසින් සිඳ බිඳ යන්නේ ඇයිද පෙළා
මෙතුවක් බැඳි සෙනෙහස නාමෙන් හෝ ඔබ වෙතට දෙමි සමා
Watch Liyathambara Mala Official Video
Track Details & Information
| Song Title: | Liyathambara Mala (ලියතඹරා මල) |
| Artist: | Chandana Liyanarachchi |
| Original Key: | Bb Major (Bb) | 4/4 Beat |
Learn and play Liyathambara Mala guitar chords sung by Chandana Liyanarachchi. This deeply emotional Sinhala classic is arranged in the key of Bb Major (Bb). Access accurate chords, Sinhala lyrics, and the video player on ChordsLanka.
No comments:
Post a Comment