Artist
|
- Romesh Sugathapala
|
Song
|
- Hitha Mage Parala
|
Chord
|
- Am
|
[Intro]
------------------------------------------------------------------------
|Am| - | G | - |
|Am| - |Dm| - |
| G | - |Em | - |
| F | - | -
| - |
[Chorus]
------------------------------------------------------------------------
Am Dm Am Dm
Hitha mage parala mee
taram hadawala
F G Dm Am
Ohu langa thurulee raa
pura welapemi iki gasa
Am Dm
Am Dm
Adare sihiwela windawami
raa pura
F G
Dm Am
Mage pana kohedhoo giye
oya hitha mage parala
[Verse 1]
--------------------------------------------------------------------------
Am F
Yahane thaniwee suwada
nathiwee
C Am Dm
Meyada api pathu looke
G F E7 Am
Kandula doo oba mage
netata gini awili
Dm Am Dm Am
Jeewethe kimidila mee
hengum liyawela
G F E7 Am
Duka thiya oba giya taniya
mata deela
[Verse 2]
--------------------------------------------------------------------------
Am F
Thurule dewati kewa pem
gee
C Am Dm
Mathaka nathwee waaage
G F E7 Am
Hithumathe ridawala dukama
mata hiwee
Dm Am Dm Am
Jeewethe kimidila mee
hengum liyawela
G F E7 Am
Duka thiya oba giya taniya
mata deela
See Video
හිත මගෙ පාරලා මේ තරම් හඩවලා
හිත මගෙ පාරලා මේ තරම් හඩවලා
ඔහු ලග තුරුලේ රෑ පුරා වැලපෙමි ඉකිගසා
ආදරෙ සිහිවෙලා විදවමි රෑ පුරා
මගෙ පන කොහෙදො ගියෙ ඔයා හිත මගෙ පාරලා
ඔහු ලග තුරුලේ රෑ පුරා වැලපෙමි ඉකිගසා
ආදරෙ සිහිවෙලා විදවමි රෑ පුරා
මගෙ පන කොහෙදො ගියෙ ඔයා හිත මගෙ පාරලා
යහන තනිවි සුවද නෑතිව් මෙයද අපි පෑතු ලොකේ
කදුලදෝ ඔබ මගේ නෙතට ගිනි ඈවිලි
ජිවිතේ කිමිදිලා මේ හෑගුම් දිය වෙලා
දුක තියා ඔබ ගියා තනිය මට දිලා...
කදුලදෝ ඔබ මගේ නෙතට ගිනි ඈවිලි
ජිවිතේ කිමිදිලා මේ හෑගුම් දිය වෙලා
දුක තියා ඔබ ගියා තනිය මට දිලා...
තුරුලේ දැවටි කිව පෙම් ගී මතක නැති වී වාගෙ
හිතුමතෙ රිදවනා දුකම මට හිමි වි...
ජිවිතේ කිමිදිලා මේ හැගුම් දිය වෙලා
දුක තියා ඔබ ගියා තනිය මට දිලා...
හිතුමතෙ රිදවනා දුකම මට හිමි වි...
ජිවිතේ කිමිදිලා මේ හැගුම් දිය වෙලා
දුක තියා ඔබ ගියා තනිය මට දිලා...


No comments:
Post a Comment