Artist
|
- Kaveesha Kaviraj
|
Song
|
- Hamuwena Neth
|
Chord
|
- Gm
|
[Intro]
--------------------------------------------------------------------------
|Gm| - |Cm| - |
| F | - |Gm| - | //
[Chorus]
--------------------------------------------------------------------------
Gm Cm F D
Hamuwana neth dahak
atharin obe dasama soya ewidin
Gm Cm
Obata metharam lanwa inne
F D F D Gm
Nolebena bawa dena denai
nolebena bawa dena denai
[Verse 1]
--------------------------------------------------------------------------
Gm Cm F Dm7
Ayale giya heena athare
goda gasa maha weedana aa
Eb Cm F D
Mamama witaradha pem
karanne athmaya paraduwa thiya
Gm Cm Gm
Obawa himi wee nam mmm oya
adahannam
Eb Cm F D Gm
Adarei mama rattharane den
nethuwa innata baa oya
[Verse 2]
--------------------------------------------------------------------------
Gm Cm F Dm7
Tethamane athi papuwa
gembure unanawa pem divithura
Eb Cm F D
Gm Cm Gm
Obawa himi wee nam mmm oya
adahannam
Eb Cm F D Gm
Adarei mama rattharane den
nethuwa innata baa oya
See video
හමුවනා නෙත් දහක් අතරින් ඔබේ දෑසම සොයා ඇවිදින්
හමුවනා නෙත් දහක් අතරින් ඔබේ දෑසම සොයා ඇවිදින්
ඔබට මෙතරම් ලංව ඉන්නෙ නොලැබෙනා බව දැන දැනයි
ඔබට මෙතරම් ලංව ඉන්නෙ නොලැබෙනා බව දැන දැනයි
නොලැබෙනා බව දැන දැනයි
අයාලේ ගිය හීන අතරෙ ගොඩ ගසා මහ වේදනා
මමම විතරද පෙම් කරන්නෙ ආත්මය පරදුව තියා
ඔබව හිමිවේනම් ඔයා අදහන්නම්
ආදරෙයි මං රත්තරනෙ දැන් නැතුව ඉන්නට බැහැ ඔයා
මමම විතරද පෙම් කරන්නෙ ආත්මය පරදුව තියා
ඔබව හිමිවේනම් ඔයා අදහන්නම්
ආදරෙයි මං රත්තරනෙ දැන් නැතුව ඉන්නට බැහැ ඔයා
තෙතමනෙ ඇති පපුව ගැඹුරෙ
උනනවා පෙම් දිවිතුරා
අද ඉදන්වත් ඉමුද සෙනෙහෙන් පුංචි වෙනසක්වත් එපා
ඔබව හිමිවේනම් ඔයා අදහන්නම්
ආදරෙයි මං රත්තරනෙ දැන්
නැතුව ඉන්නට බැහැ ඔයා
උනනවා පෙම් දිවිතුරා
අද ඉදන්වත් ඉමුද සෙනෙහෙන් පුංචි වෙනසක්වත් එපා
ඔබව හිමිවේනම් ඔයා අදහන්නම්
ආදරෙයි මං රත්තරනෙ දැන්
නැතුව ඉන්නට බැහැ ඔයා

No comments:
Post a Comment