Udasanama Podi Api Diwa Enawa Chords and Lyrics - Lalith Siriwardhana
| Artist: | Lalith Siriwardhana & Group |
| Song: | Udasanama Podi Api (උදෑසනම පොඩි අපි දිව එනවා) |
| Key / Chord: | F Major (F) |
| Category: | Sinhala Lama Gee (ළමා ගීත) |
Guitar Chords & Lyrics
[Intro]------------------------------------------------------------ | F | - | Bb| - | | C | - | F | - | | F | - | Bb| - | | C | - | F | - |[Chorus]------------------------------------------------------------ F C Udasanama podi api duwa enawa C F Koheda sengawi eliyata enawa Am F Gm Dm Ude pandara paasal yannata C C7 F Basayak ewidin katha karanawa //[Verse 1]------------------------------------------------------------ F C Me podi bus riya obeya hithala Ab F Kurutu geema honda naa iri endala F Dm Am Dm F Asun kadha binda dama noyanne C F C F Obeya me bus riya reka ganne //[Verse 2]------------------------------------------------------------ F C Gal weli gasala muwa podi karala Ab F Epa punchi lamaini pora kannata F Dm Am Dm F Peli gesi basayata nega gath wita C F C F Muthu emunuwa wagei muthu potakata //
උදෑසනම පොඩි අපි - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
උදෑසනම පොඩි අපි දිව එනවා
කොහේද සැඟවී එළියට එනවා
උදේ පාන්දර පාසල් යන්නට
බසයක් ඇවිදින් කතා කරනවා //
අන්තරාය 1 (Verse 1):
මේ පොඩි බස් රිය ඔබේය හිතලා
කුරුටු ගෑම හොඳ නෑ ඉරි ඇඳලා
අසුන් කඩා බිඳ දමා නොයන්නේ
ඔබේය මේ බස් රිය රැකගන්නේ //
අන්තරාය 2 (Verse 2):
දෙබර මුලක් ගල් වැදී සැලෙන සේ
එපා පුංචි ළමයිනි පොරකන්නට
පේළි ගැසී බසයට නැගගත් විට
මුතු ඇමුණුව වාගේ මුතු පොටකට //
උදෑසනම පොඩි අපි දිව එනවා
කොහේද සැඟවී එළියට එනවා
උදේ පාන්දර පාසල් යන්නට
බසයක් ඇවිදින් කතා කරනවා //
අන්තරාය 1 (Verse 1):
මේ පොඩි බස් රිය ඔබේය හිතලා
කුරුටු ගෑම හොඳ නෑ ඉරි ඇඳලා
අසුන් කඩා බිඳ දමා නොයන්නේ
ඔබේය මේ බස් රිය රැකගන්නේ //
අන්තරාය 2 (Verse 2):
දෙබර මුලක් ගල් වැදී සැලෙන සේ
එපා පුංචි ළමයිනි පොරකන්නට
පේළි ගැසී බසයට නැගගත් විට
මුතු ඇමුණුව වාගේ මුතු පොටකට //
Watch Udasanama Podi Api Diwa Enawa Video
Track Details & Information
| Song Title: | Udasanama Podi Api (උදෑසනම පොඩි අපි) |
| Artist: | Lalith Siriwardhana & Team |
| Lyrics by: | Gamini Wijethunga |
| Music & Melody: | Sarath Dassanayake |
| Original Key: | F Major (F) | 4/4 Beat |
| Category: | Lama Gee (ළමා ගීත) |
Learn and play Udasanama Podi Api Diwa Enawa guitar chords sung by Lalith Siriwardhana and Team. Written by Gamini Wijethunga and composed by Sarath Dassanayake, this beloved Sri Lankan children's song (Lama Gee) is composed in the key of F Major (F). Find chords, Sinhala lyrics, and video player on ChordsLanka.
No comments:
Post a Comment