Oya Langin Aath Wela 
Artist
|
- Lakshman Hewawitharana
|
Song
|
- Oya Langin Aath Wela
|
Chord
|
- Em
|
[Intro]
---------------------------------------------------------------
|Bm| - | D | - |
|Bm| - |Em| - | //
[Chorus]
---------------------------------------------------------------
Em Am D
Oya langin ath wela
hidinna beruwa
Em Am D Em
Thaniuna mage hitha
pathanne thawamath obawa
Em C D Bm
Issara wage mage lagin oba
nethiwata
Em Am D Em
Kandulu purana mage as
deka hoyanne obama
Em Am D Em
Kandulu purana mage as
deka hoyanne obama
[Verse 1]
----------------------------------------------------------------
Am G Em
Nethu athare kandulu etath
oba dakinne nee
Am G Em
Maa atha hera wen unata
taraha wenna bee
Bm D
Adarayata dunne duka
uhulannata baa
A D Bm Em
Kawadawath mata oyawa
amathaka wen naa
[Verse 2]
-----------------------------------------------------------------
Am G Em
Oya langin nethi paluwa
dara ganna be
Am G Em
Oya langin eth wela mata
innata be
Bm D
Adarayak gena hithanna
ayeth mata be
A D Bm Em
Kawadawath mata oyawa
amathaka wen naa
Oya Langin Ath Wela
ඔයා ලගින් ඈත් වෙලා විදින්න බැරුව
ඔයා ලගින් ඈත් වෙලා විදින්න බැරුව
තනිවුනු මගේ හිත පතන්නෙ තවමත් ඔබව
ඉස්සර වගේ මගේ ලගින් ඔබ නැතිවාට
කදුලු පුරව මගේ ඇස්දෙක හොයන්නෙ ඔබව
කදුලු පුරව මගේ ඇස්දෙක හොයන්නෙ ඔබව
නෙතු අතරේ කදුලු ඇතත් ඔබ දකින්නේ නෑ
මා අතහැර වෙන් වුනාට තරහ වෙන්න බෑ
ආදරයට දුන් මේ දුක උහුලන්නට බෑ
කවදාවත් මට ඔයාව අමතක වෙන්නෙ නෑ
ඔයා ලගින් නැති පාලුව දරා ගන්න බෑ
ඔයා ලගින් ඈත් වෙලා මට ඉන්නට බෑ
ආදරයක් ගැන හිතන්න ආයෙත් මට බෑ
කවදාවත් මට ඔයාව අමතක වෙන්නේ නෑ

No comments:
Post a Comment