Ira Mudune Giraunge Chords and Lyrics - Indrani Perera
| Artist: | Indrani Perera |
| Song: | Ira Mudune Giraunge (ඉර මුදුනේ ගිරවුන්ගේ) |
| Key / Chord: | F minor (Fm) |
| Beat: | 6/8 Baila |
Guitar Chords & Lyrics
[Intro]------------------------------------------------------------ |Fm/Eb|Fm/Eb| Fm | - | | C# | C | - | Fm |[Chorus]------------------------------------------------------------ Fm Ira mudune giraunge kalabaleee Fm Eb Fm Fm7 Sada mudune saaunge kalabaleee Bb Ab Manamalayannn manamaliyann Eb C7 Fm Suba mee nekathee hari kalabalee[Verse 1]------------------------------------------------------------ F Sudu paawada elala mawatha ramba toran bedee Bbm Fm Satara diganthe ada piruwata wage dilee // Bb Ab Manamalayannn manamaliyann Eb C7 Fm Suba mee nekathee hari kalabalee[Verse 2]------------------------------------------------------------ F Ran pooru mastakee deegili ran huyen bedee Bbm Fm Kinduru disaa ee madu sanda omari kara risi Bb Ab Manamalayannn manamaliyann Eb C7 Fm Suba mee nekathee hari kalabalee
ඉර මුදුනේ ගිරවුන්ගේ - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
ඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ
කඳු මුදුනේ සාවුන්ගේ කලබලේ
මනමාලයන්... මනමාලියන්...
සුබ මේ නැකතේ හරි කලබලේ //
අන්තරාය 1 (Verse 1):
සුදු පාවඩ එළලා මාවත රඹ තොරන් බැඳී
සතර දිගන්තේ අද පිරුවට වගේ දිලේ //
මනමාලයන්... මනමාලියන්...
සුබ මේ නැකතේ හරි කලබලේ
අන්තරාය 2 (Verse 2):
රන් පෝරු මස්තකේ දෑඟිලි රන් හුයෙන් බැඳී
ඉඳුරු දිශාවේ මධු සඳ ඔමරි කරන සේ //
මනමාලයන්... මනමාලියන්...
සුබ මේ නැකතේ හරි කලබලේ
ඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ
කඳු මුදුනේ සාවුන්ගේ කලබලේ
මනමාලයන්... මනමාලියන්...
සුබ මේ නැකතේ හරි කලබලේ //
අන්තරාය 1 (Verse 1):
සුදු පාවඩ එළලා මාවත රඹ තොරන් බැඳී
සතර දිගන්තේ අද පිරුවට වගේ දිලේ //
මනමාලයන්... මනමාලියන්...
සුබ මේ නැකතේ හරි කලබලේ
අන්තරාය 2 (Verse 2):
රන් පෝරු මස්තකේ දෑඟිලි රන් හුයෙන් බැඳී
ඉඳුරු දිශාවේ මධු සඳ ඔමරි කරන සේ //
මනමාලයන්... මනමාලියන්...
සුබ මේ නැකතේ හරි කලබලේ
Watch Ira Mudune Giraunge Official Video
Track Details & Information
| Song Title: | Ira Mudune Giraunge (ඉර මුදුනේ ගිරවුන්ගේ) |
| Artist: | Indrani Perera |
| Lyrics by: | Prof. Sunil Ariyaratne |
| Music & Melody: | Dr. Rohana Weerasinghe |
| Original Key: | F Minor (Fm) | 6/8 Beat |
Learn and play Ira Mudune Giraunge guitar chords by Indrani Perera. Written by Prof. Sunil Ariyaratne and composed by Dr. Rohana Weerasinghe, this popular Sinhala wedding song is played in the key of F Minor (Fm) with a 6/8 rhythm. Access accurate Sinhala guitar chords, lyrics, and video on ChordsLanka.
No comments:
Post a Comment