Mage Es Diha Bala ( මගේ ඇස් දිහා බලා හඬන්නට එපා ) - ChordsSrilanka

Latest Song

Post Top Ad

Post Top Ad

Sunday

Mage Es Diha Bala ( මගේ ඇස් දිහා බලා හඬන්නට එපා )

                                                                            Mage Es Diha Bala
Artist
  -  Hiran Thenuwara( 6th Lane )
Song
  -  Mage Es Diha Bala
Chord
  -  Gm

                                                              Mage Es Diha Bala



මගේ ඇස් දිහා බලා හඬන්නට එපා


මගේ ඇස් දිහා බලා හඬන්නට එපා
මේ තරම් ආදරේ දුරක් ඇවිදින් දුකක් දී ඔබ ගියා
මගේ ඇස් දිහා බලා.....
කුලුදුල් මගෙ ආදරේ සගවන්න බෑ
රහසේ හඩනා තරම් නුඹ දන්නේ නෑ
ආයේ හමුවෙන්න මට තහනම්
ඉවසන්න බෑ මේ සරදම්
දෙනෙත් තරු බල බලා හිනැහෙන්න බෑ
වියුනු පෙති ආදරෙන් සිප ගන්න බෑ
කියවනාහන හැටි මගෙ හිතෙ
අහිමි නුඹ ගැන දැන් ලත වෙන්නම්

No comments:

Post a Comment