Parami Dam Puramu Apa Denna Chords & Lyrics | Neela Wickramasinghe (පාරමීදම් පුරමු අප දෙදෙනා)
Learn to play Parami Dam Puramu Apa Denna by Neela Wickramasinghe with guitar chords and lyrics. The main chord listed in the original post is Dm.
| Song | Parami Dam Puramu Apa Denna |
| Artist | Neela Wickramasinghe |
| Key Chord | Dm |
Guitar Chords & Lyrics
[Intro] ------------------------------------------------------------------------------- | Dm | - | - | - | | Dm | Bb | A | - | | Dm |Dm/C | C | C/Dm| | Dm | A | Dm | - | | C | - | Bb | - | | Dm | - | - | - | [Chorus] ------------------------------------------------------------------------------ Dm Am Dm Paramee dam puramu api denna Dm A Matam aiyan diyaka wee oba G F A Dm Naganee wee maa ekama maw kusa Dm F A Sasara mathuda upatha ladanata Dm Am Dm Paramee dam puramu api denna [Verse 1] ------------------------------------------------------------------------------ Dm F Dm Bb Gm C Dm Gawum podiyak matath anda konda karalak hisa palanda Dm Gm A Dm C Dm Yanena mawatha dakunu peththen mawa pasal ekkaran yana Dm Bb C Dm C Dm Matama oba aiyan diyaka wewa Jathi jathith sansaree Dm Am Dm Paramee dam puramu api denna [Verse 2] ------------------------------------------------------------------------------ Dm F Dm Bb Gm C Dm Lamawiya hith niwa dawasaka pancha kalyaniyaka wee mama Dm Gm A Dm C Dm Sirith lesa kula geyata yana dhaa sihinayaksee mathak wei mata Dm Bb C Dm C Dm Ape asarana bindunu pem lokee puurna athmeka sansare Dm Am Dm Paramee dam puramu api denna
Parami Dam Puramu Apa Denna – Official Video
Sinhala Lyrics
පාරමීදම් පුරමු අප දෙදෙනා
පාරමීදම් පුරමු අප දෙදෙනා
මට ම අයියන්ඩියක වී නුඹ
නැඟණි වී මා එකම මව් කුස
සසර මතුදා උපත ලබනට
පාරමීදම් පුරමු අප දෙදනා
ගවුම් පොඩියක් මටත් අන්දා
කොන්ඩ කරලක් හිස පලන්දා
යනෙන මාවත දකුණු පැත්තෙන
මාව පාසල් එක්කරං යන
මට ම ඔබ අයියන්ඩියක වේවා
ජාති ජාතිත් සංසාරේ
ළමා විය ඉක්මවා දවසක
පංචකල්යාණියක වී ම
සිරිත් ලෙස කුල ගෙයට යනදා
හීනයක් සේ මතක්වෙයි මට
අපේ අසරණ බිදුණු පෙම් ලෝකේ
පූර්ව ආත්මෙක සංසාරේ
පාරමීදම් පුරමු අප දෙදෙනා
මට ම අයියන්ඩියක වී නුඹ
නැඟණි වී මා එකම මව් කුස
සසර මතුදා උපත ලබනට
පාරමීදම් පුරමු අප දෙදනා
ගවුම් පොඩියක් මටත් අන්දා
කොන්ඩ කරලක් හිස පලන්දා
යනෙන මාවත දකුණු පැත්තෙන
මාව පාසල් එක්කරං යන
මට ම ඔබ අයියන්ඩියක වේවා
ජාති ජාතිත් සංසාරේ
ළමා විය ඉක්මවා දවසක
පංචකල්යාණියක වී ම
සිරිත් ලෙස කුල ගෙයට යනදා
හීනයක් සේ මතක්වෙයි මට
අපේ අසරණ බිදුණු පෙම් ලෝකේ
පූර්ව ආත්මෙක සංසාරේ
Track Details
| ගීතය ගායනය | නීලා වික්රමසිංහ |
| පද රචනය | අජන්තා රණසිංහ |
| සංගීත නිර්මාණය | සරත් ද අල්විස් |
| Chord | Dm |
Play Parami Dam Puramu Apa Denna with these guitar chords and lyrics. Explore more Sinhala song chords and guitar lyrics on Chords Sri Lanka.
No comments:
Post a Comment