Onchili Chili Chilla Maleya Chords and Lyrics - H. R. Jothipala
| Artist: | H. R. Jothipala |
| Song: | Onchili Chili Chilla Maleya (ඔන්චිලි චිලි චිල්ල මලේයා) |
| Key / Chord: | G Minor (Gm) |
| Beat: | 6/8 |
Guitar Chords & Lyrics
[Intro]------------------------------------------------------------ | Gm | - | D | - | | D | - | Gm | - | //[Chorus]------------------------------------------------------------ Gm D Gm D Gm Onchili chili chilla maleya wella digata nelli kaleya Dm Gm D Gm Onchili chili chilla maleeya wella digata nelli keleya //[Verse 1]------------------------------------------------------------ Gm Malak wage oba thiyala ran onchille Gm F Rukul demi padinnako maa siyumelle F Gm Watin pitin sisal sulan hama edenne Bb F Gm Obei magei katandare thama kiyanne Gm D Gm Kurullane balapiyaw mage kirilli Gm D Gm Kedellemai noyai ehe mehe igilli Bb Gm Bb Gm Mage kirilli mage kirilli mage kirilli mage kirilli[Verse 2]------------------------------------------------------------ Gm Walakulu wage duhul salu kohendho Gm F Ruwan ridi mini muthu kese genemdo Bb F Gm Kasun wiman pulun yahan kohen soyamdho Gm D Gm Namuth parewi kumari ma sathu noweido Gm D Gm Kurullane balapiyaw mage kirilli Gm D Gm Kedellemai noyai ehe mehe igilli Bb Gm Bb Gm Mage kirilli mage kirilli mage kirilli mage kirilli
Watch Onchili Chili Chilla Maleya Official Video
Track Details & Information
| Song Title: | Onchili Chili Chilla Maleya (ඔන්චිලි චිලි චිල්ල මලේයා) |
| Artist: | H. R. Jothipala |
| Original Key: | G Minor (Gm) | 6/8 Beat |
සිංහල ගී පද (Sinhala Lyrics)
ඔන්චිලි චිලි චිල්ල මලේයා වැල්ල දිගට නෙල්ලි කැලේයා
ඔන්චිලි චිලි චිල්ල මලේයා වැල්ල දිගට නෙල්ලි කැලේයා
මලක් වගේ ඔබ තියලා රං ඔන්චිල්ලේ
රුකුල් දෙමින් පදින්නකෝ මා සියුමැල්ලේ
වටින් පිටින් සිසිල් සුළං හමා ඇදෙන්නේ
ඔබෙයි මගෙයි කතන්දරේ තමා කියන්නේ
කුරුල්ලනේ බලාපියව් මගේ කිරිල්ලී
කැදැල්ලෙමයි නොයයි එහේ මෙහේ ඉගිල්ලී මගේ කිරිල්ලී
වළාකුළු වගේ දුහුල් සද්‍ර කොයින්දෝ
රුවන් රිදී මිණිමුතු කොහෙන් ගෙනෙම්දෝ
කසුන් විමන් පුළුන් යහන් කොහෙන් සොයම්දෝ
නමුත් හරි කුමාරි මා සතු නොවේදෝ
කුරුල්ලනේ බලාපියව් මගේ කිරිල්ලී
කැදැල්ලෙමයි නොයයි එහේ මෙහේ ඉගිල්ලී මගේ කිරිල්ලී
ඔන්චිලි චිලි චිල්ල මලේයා වැල්ල දිගට නෙල්ලි කැලේයා
මලක් වගේ ඔබ තියලා රං ඔන්චිල්ලේ
රුකුල් දෙමින් පදින්නකෝ මා සියුමැල්ලේ
වටින් පිටින් සිසිල් සුළං හමා ඇදෙන්නේ
ඔබෙයි මගෙයි කතන්දරේ තමා කියන්නේ
කුරුල්ලනේ බලාපියව් මගේ කිරිල්ලී
කැදැල්ලෙමයි නොයයි එහේ මෙහේ ඉගිල්ලී මගේ කිරිල්ලී
වළාකුළු වගේ දුහුල් සද්‍ර කොයින්දෝ
රුවන් රිදී මිණිමුතු කොහෙන් ගෙනෙම්දෝ
කසුන් විමන් පුළුන් යහන් කොහෙන් සොයම්දෝ
නමුත් හරි කුමාරි මා සතු නොවේදෝ
කුරුල්ලනේ බලාපියව් මගේ කිරිල්ලී
කැදැල්ලෙමයි නොයයි එහේ මෙහේ ඉගිල්ලී මගේ කිරිල්ලී
Learn and play Onchili Chili Chilla Maleya guitar chords. Originally performed by H. R. Jothipala, this classic Sinhala melody is arranged in the original key of G Minor (Gm). Find accurate Sinhala guitar chords, Singlish lyrics, and key structure notes on ChordsSriLanka.
No comments:
Post a Comment