Oba Mauwe Oba Hata Nowe Chords and Lyrics - Shanika & Jude Rogans
| Artists: | Shanika & Jude Rogans |
| Song: | Oba Mauwe (ඔබ මැව්වේ ඔබ හට නොවේ) |
| Key / Chord: | F Major (F) |
| Beat: | 4/4 |
Guitar Chords & Lyrics
[Intro]------------------------------------------------------------ | F | - | Bb| C | | F | - | Bb| F |[Chorus]------------------------------------------------------------ F Gm Eb C F Oba mewwe oba hata nowe maa wenuweni me bhawaye F Gm Eb C F Maa mewwe matanam nowe maaa himi oyatai lowe Dm Am Dm Am Gm C C7 Maa obe wela oba mage wela api den ape heene eee eee[Interlude]------------------------------------------------------------ | F | - | Bb| - | | C | - | F | - |[Verse 1]------------------------------------------------------------ F Dm Bb F Pembara hith thire aala hengum bohowe henguna obe adare F Dm Bb F Oya ralu papu turule nelawennam rahase adare weehe hade Dm Am Dm Am Gm C C7 Maa obe wela oba mage wela api den ape heene eee eee[Verse 2]------------------------------------------------------------ F Dm Bb F Maa pathu oya turule miyedenakan rahase innai mata one F Dm Bb F Upadina hema bawaye obawai mata one obatai sasara mage Dm Am Dm Am Gm C C7 Maa obe wela oba mage wela api den ape heene eee eee
ඔබ මැව්වේ ඔබ හට නොවේ - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
ඔබ මැව්වේ ඔබ හට නොවේ මා වෙනුවෙනි මේ භවයේ
මා මැව්වේ මටනම් නොවේ මා හිමි ඔයාටයි ලොවේ
මා ඔබේ වෙලා ඔබ මගෙ වෙලා අපි දැන් අපගෙ නේ //
අන්තරාය 1 (Verse 1):
පෙම්බර හිත් තිරේ ආල හැඟුම් බොහෝ වේ හැඟුණා ඔබේ ආදරේ
ඔය රළු පපු තලයේ හැල වෙන්නම් රහසේ ආදරේ වැහේ හදේ
මා ඔබේ වෙලා ඔබ මගෙ වෙලා අපි දැන් අපගෙ නේ
අන්තරාය 2 (Verse 2):
මා පැතූ ඔය තුරුලේ මියැදෙන තුරු රහසේ ඉන්නයි මට ඕනේ
උපදින හැම භවයේ ඔබමයි මට ඕනේ ඔබටයි සසර මගේ

Watch Oba Mauwe Official Video
Track Details & Information
| Song Title: | Oba Mauwe (ඔබ මැව්වේ) |
| Artists: | Shanika & Jude Rogans |
| Original Key: | F Major (F) | 4/4 Beat |
Learn and play Oba Mauwe Oba Hata Nowe guitar chords sung by Shanika & Jude Rogans. This romantic Sinhala duet is played in the original key of F Major (F). Access accurate chords, Sinhala lyrics, and the video player on ChordsLanka.
No comments:
Post a Comment