Liyannata Pem Hasunak 
Artist 
 | 
  
  -  Chamara weerasinghe 
 | 
 
Song 
 | 
  
  -  Liyannata Pem Hasunak 
 | 
 
Chord 
 | 
  
  -  Cm 
 | 
[Intro]
-------------------------------------------------------------------------------
|Cm| - |Bb | - |
|Bb | - |Eb | - |
|Cm| - |Bb | - |
|Ab | - |Eb | - |
|Cm| - |Bb | - |
|Gm| - |Cm| - |
[Chorus]
--------------------------------------------------------------------------------
Cm                                           Bb
Liyannata pen hasunak obe
hitha ganna
Fm                 Bb                             Cm   G               Cm  
Upan sahasak henguman liya
thebuwa man liya tebuwa man
Cm                                             Bb
Hithe puudina pem mal
obata puda denna
Fm                    Bb                              Cm    G     
Cm  
Wasanthaya yali enakal
balan hitiya man balan hitiya man
[Verse 1]
----------------------------------------------------------------------------------
Cm                        Bb                     EbM7
Adare sundara then siyum
lesa vinda ganna
Cm                      Bb                     EbM7
Obata berinam methuwak
adare piliganna
Bb                      Cm
Denena mee pem henguman 
Ab                  G     Cm    
Ab      Bb                Cm                    
Pawasavi widawana taram
pawasawi widawana tharam
[Verse 2]
-----------------------------------------------------------------------------------
Cm                         Bb                     EbM7
Jeewethaya lebu abhiman
yalith bonda kara lanna
Cm                           Bb                     EbM7
Parajitha wuu premen behe
tawath iwasanna
Bb                     Cm
Gewana mee duk kandanam 
Ab                  G      Cm  
Ab      Bb                Cm                    
Oba thama danne nethida
oba thama danne nethida
Liyannata Pem Hasunak
Liyannata Pem Hasunak
ලියන්නට පෙම් හසුනක් ඔබෙ හිත ගන්න 
ලියන්නට පෙම් හසුනක් ඔබෙ හිත ගන්න
උපන් සහසක් ගැගුමන් ලිය තැබුව මං ලිය තැබුව මං
හිතේ පූදින පෙම් මල් ඔබට පුද දෙන්න
වසන්තය යලි එනකන් බලන් හිටිය මං බලන් හිටිය මං
උපන් සහසක් ගැගුමන් ලිය තැබුව මං ලිය තැබුව මං
හිතේ පූදින පෙම් මල් ඔබට පුද දෙන්න
වසන්තය යලි එනකන් බලන් හිටිය මං බලන් හිටිය මං
ආදරේ සුන්දර තැන්  සියුම් ලෙස විදගන්න
ඔබට බැරි නම් මෙතුවක් ආදරෙ පිලිගන්න
දැනෙන මේ පෙම් හැගුමන් පවසවි විදවන තරම
පවසවි විදවන තරම
ඔබට බැරි නම් මෙතුවක් ආදරෙ පිලිගන්න
දැනෙන මේ පෙම් හැගුමන් පවසවි විදවන තරම
පවසවි විදවන තරම
ජිවිතය ලැබු අභිමන් යලිත් බොද කර ලන්න
පරාජිතවු ප්‍රේමෙන් බැහැ තවත් විසන්න
ගෙවන මේ දුක් කද නම් ඔබ තම දන්නෙ නැතිද
ඔබ තම දන්නෙ නැතිද
පරාජිතවු ප්‍රේමෙන් බැහැ තවත් විසන්න
ගෙවන මේ දුක් කද නම් ඔබ තම දන්නෙ නැතිද
ඔබ තම දන්නෙ නැතිද


No comments:
Post a Comment