Budu Hamuduruwo Apith Dakinnathi Chords and Lyrics - Victor Rathnayaka
| Artist: | Victor Rathnayaka |
| Song: | Budu Hamuduruwo Apith Dakinnathi (බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති) |
| Key / Chord: | E minor (Em) |
| Genre: | Bodu Bathi Gee |
Guitar Chords & Lyrics
[Introduction]------------------------------------------------------------ | Em | - | - | - | | Em |Em/Bm| Em | - | |Em/D| Em |G/C | Em | | C | Em |Em/D| Em |[Chorus]------------------------------------------------------------ Em G Em B Budu hamuduruwo apith dakinnethi Em Bm Em B Banath ahannethi ae kale A G Niwan dakinnata pin madi wennethi Bm Em Ekai thawamath sansare Am G Niwan dakinnata pin madi wennethi Bm Em Ekai thawamath sansare[Verse 1]------------------------------------------------------------ Em G C Dewram weherata yanna enna ethi A E Budun wadinnata ee kale Dm Em Niwan dakinnata pin madi wennethi E Bm E7 Em Ekai thawamath sansare[Verse 2]------------------------------------------------------------ Em G C Apith ekka siti apema yaaluwo A E Niwan dakinnnethi ee kale Dm Em Methe budun deka niwan dakinnata E Bm E7 Em Pin purawamu api sansare
බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ //
අන්තරාය 1 (Verse 1):
දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වඳින්නට ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
අන්තරාය 2 (Verse 2):
අපිත් එක්ක සිටි අපේම යාලුවෝ
නිවන් දකින්නැති ඒ කාලේ
මෙත් බුදුන් දැක නිවන් දකින්නට
පින් පුරවමු අපි සංසාරේ
බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ //
අන්තරාය 1 (Verse 1):
දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වඳින්නට ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
අන්තරාය 2 (Verse 2):
අපිත් එක්ක සිටි අපේම යාලුවෝ
නිවන් දකින්නැති ඒ කාලේ
මෙත් බුදුන් දැක නිවන් දකින්නට
පින් පුරවමු අපි සංසාරේ
Watch Budu Hamuduruwo Apith Dakinnathi Official Video
Track Details & Information
| Song Title: | Budu Hamuduruwo Apith Dakinnathi (බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති) |
| Artist: | Victor Rathnayaka |
| Original Key: | E Minor (Em) | 4/4 Beat |
| Category: | Bodu Bathi Gee (බොදු බැති ගී) |
Learn and play Budu Hamuduruwo Apith Dakinnathi guitar chords by veteran artist Victor Rathnayaka. This iconic Sinhala Buddhist devotional song (Bodu Bathi Gee) is played in the original key of E Minor (Em). Find accurate Sinhala guitar chords, lyrics, and watch the official video on ChordsLanka.
No comments:
Post a Comment