Gigiri Geetha Rawe ( ගිගිරි ගීත රාවේ ) - ChordsSrilanka

Latest Song

The Best On The Web For Song Chords

Post Top Ad

Post Top Ad

Saturday

Gigiri Geetha Rawe ( ගිගිරි ගීත රාවේ )

                                                                Gigiri Geetha Rawe


Artist
  -  Victor Rathnayaka
Song
  -  Gigiri Geetha Rawe
Chord
  -  Dm




ගිගිරි ගීත රාවේ


ගිගිරි ගීත රාවේ
මලවි හී සරේ
සබඳ අද කිමදෝ
බමන ලෝකෙට කෑ ගසා කීවේ

උමතු දෑස රෑ තුන් යාමේ
ලගින මේ නුරා අම්බලමේ
හදේ සෝක පීඩා වියැකේ
හැංගෙන්න මායා සිහිනයේ

තරිඳු තාම නාඹර වයසේ
රඟනු රංග රන් රඟ මඬලේ
කුමුදු යාය මල්වර මොහොතේ
රොන් ගන්න පෙම් මල් වන පෙතේ

No comments:

Post a Comment