Sinhala Song Chords | Chordssrilanka | is The Largest Collection of Songs Chords in Sri Lanka | Sinhala Songs Chords,English Song Chords,English Song Lyrics,Hindi Song Chords,Lessons,and Mp3 Tracks Rane Igilenna One - ChordsSrilanka

Latest Song Chords

Today Popular Artists

Friday

Rane Igilenna One

                                                               Rane Igilenna One


Artist
  -  Milton Mallawarachchi
Song
  -  Rane Igilenna One
Chord
  -  Am

    Rane Igilenna One Song Chords
          

                                               See Video
                    




රෑනේ ඉගිලෙන්න ඕනේ


රෑනේ ඉගිලෙන්න ඕනේ දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා පාවී මේ ගංතෙරේ

පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
පිපි මල් නොතලා පිනිලැල් අතුරා
සේයා මැවෙනා ඔබේ

පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ
පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ
දිය ‍රැල් අතරේ හැඟුමන් කිමිදේ
මේ ගී ගයනා හදේ

No comments:

Post a Comment