Sinhala Song Chords | Chordssrilanka | is The Largest Collection of Songs Chords in Sri Lanka | Sinhala Songs Chords,English Song Chords,English Song Lyrics,Hindi Song Chords,Lessons,and Mp3 Tracks Nilupul Yuwale Rathu Thol Sagale - ChordsSrilanka

Latest Song Chords

Today Popular Artists

Tuesday

Nilupul Yuwale Rathu Thol Sagale

                                                                 Nilupul Yuwale 


Artist
  -  Marvine perera
Song
  -  Nilupul Yuwale 
Chord
  -  F

                                                See Video





නිලුපුල් යුවලේ රතු තොල් සගලේ

නිලුපුල් යුවලේ රතු තොල් සගලේ
තැවරූ සෙනේ මුසුවී රැදී
මා සිරුරේ වෙලී මා සිරුරේ වෙලී 
ගලන ගගේ මග අහුරා වැට කොටු බදිනු නොහේ
සුළග වැදී මෙර නොසැලේ නොහඩයි මලවි කුලේ..
පෙම් සුවද කිසිදා මැකී නොයේ පාවී යාවී සුසුම්

දවස පුරා ගුවනෙ සරා බැස යයි ඇදිලිකරා
සියැස පුරා නිදි නොලබා ඔබ ලග රැදෙමි ළදේ
පෙම් සුවද කිසිදා මැකී නොයේ පාවී යාවී සුසුම්


පද රචනය  : කේ ඩි කේ ධර්මවර්දන
සංගීතය : 

No comments:

Post a Comment