Rukada Madu Yaga Pole ( රූකඩ මඩු යාග පොලේ ) - ChordsSrilanka

Latest Song Chords

Today Popular Artists

Rukada Madu Yaga Pole ( රූකඩ මඩු යාග පොලේ )

                                                              Rukada Madu Yaga Pole 




Artist
  -  Victor Rathnayaka
Song
  -  Rukada Madu Yaga Pole 
Chord
  -  Em



                                  Rukada Madu Yaga Pole 






රූකඩ මඩු යාග පොලේ

රූකඩ මඩු යාග පොලේ කෝළ නුඹේ රුවට ළොලේ
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්

ඈත ලන්ද දියමංකඩ ඔහොම පිපී තිබුණු මලට
ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දු
මලට ළොලේ පිණි කඳුළේ
නිතර රැඳී උන් බඹරින්දු

යාය පුරා මල් උතුරා කෝළ දැරිවි කුමරි වෙලා
මාල හතක වරම ගන්න දෑත වනන්නා
නිබඳ මගේ පිරුණු සෙනේ
නුඹ නොදනී මල්මද ලන්දු...


පද රචනය - වසන්ත කුමාර කොබවක
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක


1 comment:

  1. pls send "malaniye Indrajayaya"

    Suresh

    ReplyDelete