Ran Sinu Nada De Pem Lokaye Ape ( රන් සීනු නාද දේ ) - ChordsSrilanka

Latest Song Chords

Today Popular Artists

Ran Sinu Nada De Pem Lokaye Ape ( රන් සීනු නාද දේ )

                                                   Ran Sinu Nada De Pem Lokaye Ape 

Artist
  -  Raju Bandara
Song
  -  Ran Sinu Nada De 
Chord
  -  D




රන් සීනු නාද දේ

රන් සීනු නාද දේ
පෙම් ලෝකයේ අපේ
සැලුණා රිදී සිනා
මා සිතන්නේ මා ඔබෙයි කියා
ආදරේට ආදරේ නිසා //

සයනේ දිගාවෙලා
සිතුදේ රැයේ පුරා
ඉටුවී තිබේ මෙදා
සිහිනේ සැබෑ වෙලා
මා ජීවිතේ නිවේවි වේදනා
ඔබේ ආදරේ ගෙනෙවි වාසනා


හිස මා ලයේ තබා
දිවුරා කියූ කතා
නොමැකී තිබේ සදා
සිහිනේ සැබෑ වෙලා
මා ජීවිතේ නිවේවි වේදනා
ඔබේ ආදරේ ගෙනෙවි වාසනා

No comments:

Post a Comment